Pages

Thursday, June 2, 2011

පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න...

කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය  අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන  තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස   භාවිතයට ගන්නා කිරිපිටි ,  සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද? අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය...